රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵල ලෙස රුපියල ශක්තිමත් වෙමින් පවතින බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.
ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9 කට වඩා වැඩි ප්‍රමාණයක් අධිබර සහිත පුද්ගලයින් බවත් ඉන් මිලියන 650ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කරයි.
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
අදාළ නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස අයදුම්කරුවන්ට ඉල්ලීමක්.