ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය අගැයීම සඳහා පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයේ වාර්තාව කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (17) පස්වරුවේ පැවැති උත්සවයකදී එළිදක්වනු ලැබීය.
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ජනතාගත කිරීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.
මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.