පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියේ ප්‍රධාන උමගෙහි ඇතිවු ජල කාන්දුවට මුද්‍රා තැබීමේ කටයුතු ආරම්භ කිරිම ට කඩිනම් පියවර ගැනේ.

    සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (20) පෙරවරුවේ පැවැත්විණි.

    ඩෙංගු අභියෝගය ජය ගැනීමට ශී‍්‍ර ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ඔස්ටේ‍්‍රලියාවේ උපරිම සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා විදේශ ඇමතිණි ජුලි බිෂොප් මහත්මිය පවසයි.

    දිවයින පුරා විසිරී සිටින 3000 කට ආසන්න තැලසීමියා රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම සදහා මහනුවර ඉදිකරන රෝහල් සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිරික්ෂණයකට ලක් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya