අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්''ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්වල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.
සමාජ සවිබල ගැන්විම් සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශන අංශය මඟින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මනෝ විද්‍යා උපදේශන වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අද (20) දා මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 78ක වියදමින් මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සදහා ලබා දෙන ටැබ් පරිගනක හෙවත් E- Log book ලබා දීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්''ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්වල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.
ඩෙංගු රෝගය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල සදහා මධ්‍යම පළාතේ උපරිම සහයෝගය ලබා දෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.