පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී ඊයේ (15) දින පෙරවරුවේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී.

    දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ ඇල්ලීමට තහනම් මුහුදු ක්‌ෂීරපායී ගණයට අයත් ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඇඹිලිපිටිය, ඓතිහාසික ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘත කෙරේ.

    බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයක් අනුව බංග්ලාදේසයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (15) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya