බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යහපාලන රජයේ පරමාර්ථ ඉෂ්ඨ කිරීමට කැප වී සිටින බැවින් රජයේ අනාගතය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගංවතුර සහ නාය යාම් වැනි ස්වභාවික විපත් නිසා තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශ වල ජීවත්වන ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.