පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බෙන්තර ඇල්පිටියෙන් බිහිවී ජාත්‍යන්තරය ජයගත් හෙල්ල විසිකිරීමේ ශූරතාවලිය දිනාගත් ක්‍රීඩිකාවක්වූ නදීකා ලක්මාලී ක්‍රිඩීකාවට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා නව නිවසක් පරිත්‍යාග කළේ ය.

    ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැළඳවීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියළුම මාධ්‍ය ආයතන, සියළුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    ඓතිහාසික පොළොන්නරුව පූජාභූමිය වෙත පැමිණෙන පිරිස් වෙත, පුලතිසි පුරවරයේ වටිනාකම විවරණය කෙරෙමින්, පූජා නගරයට ආසන්නයේ නිර්මාණය කළ දීප උයන විවෘත කිරීම අද (10) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya