පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

     

    කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇති වෙසක් කළාපය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා    විවෘත කෙරිණ.

    මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජා සිංහ මහතා සහ වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ

    චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ''එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය (13 වන දා ) අද පිටත්ව යෑමට නියමිතය.

    විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya