ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව දියවන්නා වෙසක් කලාපයේ දෙවන දින පිණ්ඩපාත චාරිකාවේ වැඩමකළ පන්සිය නමක් භික්ෂූන් උදෙසා දන් පිරිනැමීම සිදු විය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලෙහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මැතිණිය අද (13 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජල හිගය නිසා 2016/17 වර්ෂවල මහ කන්නයේ වගා හානි සිදු වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 48357 දෙනෙකුට වගා හානි වන්දි ගෙවා ඇති බව කුරුණෑගල කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ.ආර්.ඒ.කේ.සී කේමරත්න මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දී ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ දාහතරවැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලේ දෙවැනි දිනය අදයි.