එක්සත් ජාතීන්ගේ දාහතරවැනි වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උළෙල මීට සුළු මොහොතකට පෙර මහනුවර, ඓතිහාසික දළඳා මාළිගය පරිශ්‍රයේ දී ආරම්භ විය.
ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු වෙසක් වැඩසටහන් රැසක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ.