එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභගීවීමට ශ්‍රී ලංකවට පැමිණි නේපාල ජනාධිපතිනී බිද්යා දේවී බණ්ඩාරී මැතිණිය ශ්‍රී ලංකාවේ වෙසෙන නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකාවේ වෙසෙන සිය රටේ ජනතාව හමුවිය.
ත්‍රිකුණාමලයේ දැනට ප්‍රයෝජනයක් ලබානොගෙන තිබෙන තෙල් ටැංකි පිළිබඳව තීන්දුවක් ගැනීමට යාමේදී විවිධ මත ඇති කර ජනතාව මුළා කිරීමට බංකොළොත් දේශපාලඥයින් කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය.
ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය සමග සිරකරු සුභ සාධක සංගමය - ගාල්ල උප කමිටුව 41 වැනි වරට ඉදිරිපත් කරනු ලබන දහම් තුටු පඬුර ලෙස ‘’යථාර්තය’’ නැමති බෞද්ධ වේදිකා නාට්‍ය පසුගිය දා ගාල්ල නගරසභාව ඉදිරිපිට එළිමහනේ රඟදැක්විනි.