ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(12) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව පැවැත්වෙන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මීට සුළු මොහොතකට පෙර සම්ප්‍රාප්ත විය.
ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.
ඉන්දීය රජයේ ආධාර මත හැටන්, දික්ඔය රෝහලේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උළෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතය.