සිංහල හා හින්දු අළුත් අවුරුද්ද සමරන සෑම කාලවකවානුවකම මෙරට සියලු ජාතීන් අතර සාමය සතුට හා සංහිඳියාව ගොඩනැගෙන බව අප දනිමු.
රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
වවුනියාව මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.
2017 වසරේ ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ රජයේ නිල පුවත් වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය සුභාසිරි එක් කරයි.