පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලුම ඩෙස් පුටු ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිළධාරින්ට උපදෙස් දුන්නේය.

    “අභිමානී 2017 – දැයක් නගන පරපුර වෙත නගමු හරසර” යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම (30) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය.

    අවිආයුධ වලින් තොර විප්ලවයක ඇරඹුම තිරසර ලංකා ජාතික මංගල්‍ය හරහා ඇරඹේන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  අමාත්‍යංශයත් ජාතික තරුණසේවා සභාවත් එක්ව සංවිධානය කළ යොවුන්පුරය -2017 කඳවුර ඊයේ (29) ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya