පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඌව වෙල්ලස්ස අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වය ලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් ලෙස දේශද්‍රොහීන් ලෙස නම් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික කර්තව්‍යය අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වී ම පරිදි මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya