කළුතර දිස්ත්‍රික් සමෘද්ධි ව්‍යවසායකයන්ගේ “ සමෘද්ධි අභිමානි අලවි ප්‍රර්ශනය ” 2017 අප්‍රේල් මස 03 වැනි දින ප.ව. 1.00 ට අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු හා උප නායකවරයෙකු,අමාත්‍යවරයෙකු වූ දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 66 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් අද (03 දින) සවස 6.30 ට රත්නපුර, නිවිතිගල, කරවිට ඉසිපතනාරාමයේදී විශේෂ ධර්මානුශාසනාවක් පැවැත්වීමට නියමිතය.
ඹුල්ලේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM) ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා අද (03) ලංකාවට පැමිණීමට නියමිතයි.
රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.