සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත (29) දින සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව ආරම්භ කරන ලදි.
සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ දී ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළෙදසැල්, හෝටල් සහ ආපන ශාලා පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇත.
සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කළ මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමඟ කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි.
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන වාර්ෂික උපාධි හා ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අද (30) පැවැත්වෙයි.