ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කුවේට් හි රැකියාවක නිරතවෙමින් සිටිය දී හදිසි අනතුරකට පත්ව රෝගී වූ නොච්චියාගම, ප‍්‍රදේශයේ පදිංචි සුජානි රාජපක්‍ෂ මහත්මිය සුවදුක් බැලීමට පසුගියදා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇය ප්‍රතිකාර ගන්නා රෝහල වෙත ගියාය.
වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දින සිට බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.