එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2017 මාර්තු 23 වන දින ඉදිරිපත් කෙරුණු ''ශ්‍රි ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය ''නැමැති යෝජනාව සම්මත කරගැනීම පිණීස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රි ලංකා රජය සිය ප්‍රණාමය පළ කරයි.
ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ මහතා විසින් නිර්මාණය කරන ලද "වැලිකතර" චිත්‍රපටය ඩිජිටල් කරණය වී නැවතත් සිනමාවට පිවිසෙන බව ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.
මාතර රාහුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයයේ කොළඹ ශාඛාවේ 55 වන වාර්ෂික මහ සභාව හෙට (25) කෝට්ටේ චන්ද්‍රා වෙත්තසිංහ සමාජ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.