විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එකතු කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ.
ශ‍්‍රී ලංකා – රුසියානු සබඳතාවල නව පිටුවක් පෙරළමින් ආරම්භ කර ඇති ද්වි පාර්ශ්වික සබඳතාවල ප‍්‍රතිලාභ ශී‍්‍ර ලාංකිය ජනතාවට ලබාදීමට කැපවන බව රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා පවසයි.
60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා ද්වී පාර්ශ්වික සබදතාවල නව පිටුවක් පෙරළමින් ඉදිරි සියවස සඳහා එය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දෙරට අතර මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.