පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විවිධ අමාත්‍යධූර දරමින් පොදු ජනතාවගේ උන්නතිය පිණිස විශාල සේවයක් කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.

    හිටපු අග්‍රාමාත්‍ය අභවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැණිනි.

    සභාගර්භයේ දී සෑම මන්ත්‍රීවරයකුගේම ගෞරවය ආරක්ෂාවන පරිදි වාදවිවාද මනා සංයමයකින් සහභාගීවීමට වගබලාගත යුතු බවත් සභාගර්භයේ දී සෑම මන්ත්‍රීවරයකුගේම ගෞරවය ආරක්ෂාවන පරිදි එකිනෙකාට අයුතු ලෙස චෝදනා කරමින් හා අපහාස කිරීමෙන් වැළැකෙන ලෙස  හා වාදවිවාද මනා සංයමයකින්  සහභාගීවීමට වගබලාගත යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ගාල්ල, නාගොඩ රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya