රුවන්වැල්ල කොට්ඨාසයේ අන්නාසි හා මයියෝක්කා වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් රුවනවැල්ලසහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය ආරම්භ කර ඇත.
සෑමවිට සාධරණත්වය,සහයෝගීත්වය අභාවප්‍රාප්ත හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අගය කළ බවත් ජනතා ගෞරවය හිමිකරගැනීමට සමත් වූ බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රටේ ඒකීයභාවය රැකගැනීමට කටයුතු කළ බවත් නවක දේශපාලඥයින්ට ආදර්ශවත් නායකයෙක් ලෙස එතුමා හැදින්විය හැකි බවත් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නිසා මේ රටේ දේශපාලනය පෝෂණය වුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.