සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ගැටළුව පිළිබඳව සාකච්ඡාවට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.