පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සභාවේ සෑම කෙනෙකුටම සෑම විටම සාධාරණ අවස්ථාව ලබාදීම කැප වී සිටින බවත් සෑම දෙනාටම අපක්ෂපාතීව කටයුතු කිරීමේ යුතුකම තමා තුළ තිබෙන බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පිරිසිදු, අවංක සහ සමාජශීලී දේශපාලන ව්‍යාපාරයක් සඳහා දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම හෙට දවසේ ඉතා වැදගත් සාධකයක් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    වර්තමානයේ සයිටම් හි  සුදුස්සන් සහිත සිසුන්ට වෛද්‍ය උපාධිය හා වෘත්තීය බලපත්‍රය ලබාදීම සඳහා අන්තර්කාලීන විසඳුමක් සහ අවශ්‍ය නීතිරීති සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට සයිටම් පත් කිරීම හොඳ විකල්පයක් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා ප්‍රකාශ කරයි.

    රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya