පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

    මම සහ මගේ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනිමින් අපට දක්වන ලද නොමසුරු ආගන්තුක සත්කාරයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. අප ඉතා සමීප සහ ස්ථීර මිත‍්‍රත්වයක් බෙදා හදා ගන්නා ඉන්දුනීසියාවේ ජනතාව වෙත ශී‍්‍ර ලාංකීය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ගෙන එමි.

    රුපියල් මිලියන 275 ක වියදමින් ඉදිකිරීමට යෝජිත රුවන්වැල්ල අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම මාර්තු 10 දින පෙරවරුවේ දී සිදු කෙරේ.

    දඹුල්ල මූලික රෝහලට ඇතුළත්ව සිටින ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරියක් විසින් පවුල් සැළසුම් ක්‍රම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබදව මාධ්‍ය මගින් පළ කළ වාර්තා වලට අනුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya