සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙලක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස්කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
ආණමඩුව, කන්නංගර ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.
නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක ග්‍රාම නිලධාරී වසම් 339කට අයත් පවුල් 37843ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා සඳහන් කළේය.
කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉයේ (01) පෙරවරුවේ පැවැත්විණි.