උපත් ආබාධ සහිත දරුවන් විමර්ශනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් උපත් ආබාධ සහිත දරු උපත් සම්බන්ධයෙන් හේතු සොයාබැලීමේ ආවේක්ෂණ කටයුතු රටපුරා සිදු කරන බව පරාජංම විශේෂඥ වෛද්‍ය සංගමයේ ( perinatal Society of Sri Lanka) සභාපති වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.
ජාත්‍යන්තර ශ්‍රවණ දිනය අද (03) යෙදී තිබේ.''ශ්‍රවණය ආයෝජනයකි. ඒ නිසා ශ්‍රවණය රැකගනිමු ''යන්න මෙවර තේමාව වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වෙමින් පසුගිය දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය යුක්තිය පිළිබඳ කාර්යාලයේ විශේෂ සම්බන්ධීකාරක ටොඩ් බුක්වල්ඩ් මහතා හමුවිය.
දීප ව්‍යාප්ත මාර්ග සති සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියර යටතේ මාතලේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාඅරි වසම් 39 ක ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 102 ක සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ.