පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මකවූ ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2016 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2617 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

    මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත‍්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත‍්‍රයට (01) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

    හම්බන්තොට වරාය සඳහා ඉඩම් ලබා දුන් සියලුම දෙනාටම වන්දි ලබා දීම, ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී.

    නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya