ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපේ රටට ද කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප‍්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.
ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපේ රටට ද කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප‍්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.
1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 01 වනදා ප.ව.4.00ට මහනුවරදී පැවැත්වේ.
මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සහ 2017 ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
දේශිය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කිරීමට නියමිතය.