පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත රදැල්ල ක්‍රීඩා පිටිය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉහළ උන්නතාංශ සහිත හොද ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස වැඩි දියුණු කරන බව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

    පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 308 කට පත්වීම් ලිපි පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (27) සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    රැකියා අවස්ථා විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනත් අවශ්‍යයි. ඉදිරියට ගමන් කිරීමට නම් තරඟකාරී ආර්ථිකයක් අත්‍යවශ්‍යයි.අනාගතයේදී අඩුපාඩුකම් නොමැති ආකාරයට ආහාර නිෂ්පාදනය කොට අපනයනය කිරීමට හැකි තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය සහ වසර 2016-2018 ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතනායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya