පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

    අදට යෙදී ඇති ලෝක වනජීවි දිනය නිමිත්තෙන් මෙරට වනජීවි සංරක්ෂණය වෙනුවෙන් කැපවූ පුද්ගලයන් සහ නිලධාරින් ඇගයීම හා ඔවුන්ට සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, සේවා ප‍්‍රසාදනී අභිසෙස් උළෙල, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයෙ (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

    ගාල්ල පිලාන අඟුලුගහ නිවිතිපිටිගොඩ අන්‍යෝන්‍යාධාර  සමීතියට කලක සිට පැවති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් නව ගොඩනැගිලි පරිශ්‍රයක සෙවන ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya