පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලින් තොර බිග් මැච් සංස්කෘතියක් වෙනුවෙන් සුවිශේෂී බිග්මැච් තරඟාවලියක් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලය විසින් සිදු කිරීමට නියමිතය.

    සියයට 80%කින් ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී මද්‍යසර භාවිතය අඩු වි තිබෙන බවත් මද්‍යසාර නිෂ්පාදකයන්ගේ උපක්‍රම බිඳ හෙළීමට අවශ්‍ය බවත් පාසල් දරුවන් අතර මධ්‍යසාර සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරගැනීම සඳහා ඇතැම් සමාගම් සහ පුද්ගලයින් උත්සහ කරන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.

    ශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබද මූලික සැලැස්ම එළිදැක්වීම පසුගියදා සිදුවිය.

    ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවල දී) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya