පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද දින සිට (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නීති විරෝධි අයුරින් පැමිණෙන සංක‍්‍රමණිකයන් පිළිබඳ එක් එක් රටවල් විසින් ජාතික වශයෙන් තීන්දු තීරණ ගන්නවා සේම අන්තර්ජාතික වශයෙන් ද එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගම්පහ දිස්ත්‍රික්  සම්බන්ධිකරණ කමිටු රැස්වීම 27   දින පෙරවරු 9.30 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, සම සභාපතිවරු වන අජිත් මාන්නප්පෙරුම සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති  සුනිල් ජයලත් මහතා පවසයි.

    මහනුවර දිගන ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කර්මාන්ත ශාලාවලින් පරිසරයට සිදුවන හානිය අවම කිරිමට මාස දෙකක් තුල වහම පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya