පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සැබෑ මිත‍්‍රයෙක් ලෙස චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව සමග සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ පවසති.

    ඉංජිනේරු අධ්‍යාපනය ඉහළ තලයකට රැගෙන ඒමට අවශ්‍යය  වී තිබෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව හරහා ඉංජිනේරු වෘත්තිකයා බලවත් වෙනවා. වෘත්තිකයෝ ආචාරධර්ම වලින් බලවත් කරන්න අවශ්‍යයි යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    රණවිරුවන්ට දේශපාලන හේතු මත දඬුවම් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. රණවිරුවන් දඬයම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

    අඛණ්ඩ විදුලිය ලබාදීමේ අභියෝගය ජයගැනීමට සෑම දෙනාගේම සහාය අවශ්‍ය බවත් සූර්ය බල සංග්‍රාමයෙන් විදුලිය මෙගාවෝට් දහසක් ලබාගැනීමට බලපොරොත්තුවන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya