පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්විය.

    අයවැය 2017 තෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.

    අයවැ‍යෙන් ගම්බඳ ප්‍රදේශවලට තාක්ෂණය ‍ගෙනයන්න පියවර ගෙන ති‍බෙනවා. 2017 වසර දුප්පත්කම පිටුදැකී‍මේ වසර ‍ලෙස නම්කර ති‍බෙන බවත් එන වසර තුළ ඒ ‍වෙනු‍වෙන් අවධානය ‍යොමුකර ති‍බෙන බව වි‍ශේෂ කාර්යභාර අමාත්‍ය  ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    රජරට නවෝදය යටතේ අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලුතෙන් වී ගබඩා සංකීර්ණ 15ක් ඉදිකිරීමට පියවර ගන්නා බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ  කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya