පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හම්බන්තොට වරායේ උද්ඝෝෂණකරුවන්ට නාවික හමුදාව විසින් පොලුවලින් පහර දී හෝ වෙඩි තබා නොමැති බවත් උද්ඝෝෂකයින් විසින් රදවාගෙන සිටි නෞකා දෙකක් නිදහස් කරගැනීමට නාවික හමුදාව කටයුතු කළ බවත් ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    දැනුම මත පදනම් වූ ඉහළ තරඟකරීත්වයක් තිබෙන සමාජ ආර්ථික වෙළඳපොළක් රජය විසින් ගොඩනඟන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකශ කරයි.

    රට ඉදිරියට ගෙන යාමට විදේශ ආයෝජන අවශ්‍ය බවත් රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කටයුතු කළයුතු බවත් ඉදිරි කාල‍යේ දී බදු පදනම ශක්තිමත් කළයුතු ‍බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය,කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya