පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    9 වස‍රේ සිට අච්චු ‍පොත් ‍වෙනුවට අඟල් දහ‍යේ අයි පෑඩ් එකක් ලබා දී විෂය නි‍ර්දේශය ඒ තුළ අන්තර්ගත කරන්න අ‍පේක්ෂා කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මහතා ප්‍රකාශ කරයි.

    පාරිභෝගික ජනතාවට ඉදිරියේ දී කිසිදු අපහසුතාවයකින් තොරව සහල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණ ලබාදීමට කටයුතු කරන බව  ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    වර්තමාන රජය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ප්‍රධාන තැනක් ලබා දී තිබෙන බවත් සංචාරක ව්‍යාපාරය සඳහා ආණ්ඩුව විසින් පරිවර්තන රාශියක් සැලසුම් කර තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya