පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විගමණික පවුල් වල දූදරුවන් වෙනුවෙන් පවත්වන ශිෂ්‍යත්ව වැඩසටහන යයතේ 2016 ශිෂ්‍යත්වලාභීන් 2878 වෙනුවෙන් රුපියල් ලක්ෂ 557ක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

    2016 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 47834ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    විසර්ජන පනත් කෙටුම්පත 2017 ( අයවැය) අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    ජනතාවගේ බදු බර අඩු කිරීමට කටයුතු කරනවා.අපි ඇවිත් තියෙන්නේ රට සංවර්ධනය කිරීමට මිස පවුලක් සංවර්ධනය කරන්න නොවේ. පක්ෂ දෙක එකතු කරලා, ජාතික ප්‍රතිපත්තියකට කටයුතු කරනවා. රුපියල ශක්තිමත් වනවිට අපේ ආර්ථිකය හදන්න හැකි වෙනවා. නැති කළ දේශීය නිෂ්පාදනය, නැති කළ ආර්ථිකය, නැවත නගාසිටුවීමයි කටයුතු කරන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya