පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ විදුලි අවශ්‍යතවයට සූර්යබල පද්ධතියක් සවි කෙරෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව හරිත පාරිලිමේන්තුවක් බවට පත් වන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ දහාටවැනි  වෙන් කළ දිනය අදට (02) යෙදී තිබේ.

    කියුබාවේ හිටපු නායක අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ අභාවය වෙනුවෙන් අද (01) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබෙන අවස්ථවේ ශෝක යෝජනාවක් විවාදයට ගැණුනු අතර එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු මෙසේ අඳහස් දැක්වීය.

    ජාතික සමඟිය අවශ්‍ය ‍වෙනවා. අපි ‍මේ ප්‍රශ්නය සම්බන්ධ‍යෙන් උනන්දු‍වෙන් කටයුතු කළයුතු ‍වෙනවා. ජනමාධ්‍යයට ද ‍මේ ‍වෙනු‍වෙන් කළයුතු දෑ ති‍බෙනවා. යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya