පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උතුරේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාදීමට කටයුතු කරන බවත් යාපනය ඇතුළු උතුරේ සංවර්ධනයට වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    සෑම දිස්ත්‍රික්කයකම මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු කරන බවත් උතුරු නැඟෙනහිර පවතින තොටුපල සංවර්ධනය කර මාදැල් කර්මාන්තය නගාසිටුවීමට ක්‍රියාකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා පවසයි.

    ඉන්දියානු ධීවර ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳාගැනීමට බලාපොරොත්තු වනබව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද මරවීර මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ විසීක්වැනි වෙන් කළ දිනය අදට (06) යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya