පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කිසිම ආකාරයක නීත්‍යාණුකූල විරෝධතාවයකට බාධා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් එහෙත් පාර්ලිමේන්තුවට පැමිණීමට හා පිටවීමට මන්ත්‍රීවරුන්ට නිදහසක් තිබිය යුතු බවත්
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අයිතිය පෙන්වා දෙමින් අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ය.

    පුහුණු ශ්‍රමිකයන් විදේශ ගතකර වැඩි වැටුපක් ගෙන විදේශ විනිමයක් රටට ගැනීම බලාපොරොත්තු වන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    වැඩකරන ජනතාවගේ ශ්‍රම වටිනාකම තේරුම්ගෙන රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

    විදේශ සේවය නවීන ලෝකයට, නවීන වැඩපිළිවෙලට මුහුණ දීමට හැකි ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya