මහජනතාවගෙන් ලැබෙන පෙත්සම් සම්බන්ධයෙන් මහජනතාවට සාධාරණයක් ඉටු කිරීමට විශාල කාර්යභාරයක් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන බව මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
මෙරට බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම රජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත -2017 විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදට (30) යෙදී තිබේ.
සමෘද්ධි නාමය වෙනස් නොවන බවත් සමෘද්ධි වැඩපිළිවෙල යටතේ, සේවකයන්ගේ සියලු ප්‍රශ්න ක්‍රමාණුකූලව විසඳා තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.