සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක් ආවරණය වන පරිදි තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (13) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පෙර පාසල් ළමුන් සඳහා වන සෞන්දර්යාත්මක වැඩසටහනක් ජුලි මස 15 පෙ.ව 9.30ට ගාල්ල, ධර්මපාල උද්‍යානයේ දී පැවැත්වේ.
දොම්පේ, ගලකොන ලන්සියාහේන මාර්ගය රුපියල් ලක්ෂ 680 ක වියදමින් කාපටි කර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින පැවැත්විනි.
ජාතික කර්මාන්ත ප්‍රවර්ධන හා වෙළඳ ප්‍රදර්ශනයේ නිල ලාංඡනය එළි දැක්වීම අද (12) සිදු කෙරෙන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.