ලෝක ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන චීනය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා දායකවීම අගය කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
බෝ නොවන රෝග පිළිබඳව පාසල් ළමුන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ .
ඊ- හෙල්ත්(E- Health ) ක්‍රමය ක්‍රියාත්මක කරමින් ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂු (කාන්තා /පිරිමි) තරඟාවලීය ත්‍යාග සහ කුසලාන ප්රදානෝත්සවය අද (17) සිදු කෙරේ.