ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 වසරේ  දී ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පරිශ‍්‍ර මිලියනයක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02 ක් සොයාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ගණනන් ගැසට් වූ පසු  කිසිඳු අවස්ථාවක පාරිභෝගිකයාට එම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සිදු නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

     
    "INCOM" කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනය අගෝස්තු 26 -30 දක්වා අම්පාර සමන්තුරේ කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    රණවිරු දරුවන් ඉගෙනුම ලබන ආරක්ෂක සේවා විද්‍යාල සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදීම ඊයේ (13) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya