ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ සිදු කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට සමගාමීව වසර 2018 වනවිට  පාරිසරික අංශයෙන් ඉලක්ක රැසක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ජාතික ක්‍රමසම්පාද දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ 2015 වසරේ කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජුලි 19 අඟහරුවාදා දින සවස 5.16 ට යෙදෙන සුභ මොහොතින්  මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.

    විදේශ රැකියාවේ නිරත වෙමින් සිටිය දී සිදුවූ විවිධ කරදර හා අනතුරු හේතුවෙන් අසරණ වූ ශ‍්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් විගමනික සේවක සුභසාධක අරමුදල මඟින් රුපියල් ලක්‍ෂ 66 කට අධික වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරිණි.

    රජයේ මූලික හා දිස්ත්‍රික් රෝහල් සියල්ලටම රුධිරය පරීක්ෂා  කිරීමේ ඔටෝ ඇනලයිසර් යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවත්  ඒ අනුව සියලු රුධිර පරික්ෂාව රජයේ රෝහල්වලදී  සිදු කරගත හැකි බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya