සයිටම් ආයතනය පටන් ගත්තේ අපි නොවේ, ගිය ආණ්ඩුවෙන්.ඒ අනුව සයිටම් වෛද්‍ය උපාධිය ගිය ආණ්ඩුවෙන් පිළිගෙන තිබෙන්නේ යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය , සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
මල් අපනයනයට මල් වගාකරුවන් දිරිමත් කෙරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී.ජයසේන මහත්මිය පවසයි.
මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් නව බස්රථ සේවාවක් හදුන්වාදීමට මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන කිසිඳු කාන්තාවකට එරට ගෘහස්ථ අංශයේ රැකියා වීසා ලබානොදීමට එරට රාජ්‍යය තීරණය කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය පවසයි.