ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6,500ක කෝටාවක් ලැබී තිබේ.
ඕමානයේ සුරක්ෂා නිවාසයන්හි රැඳී සිටින කාන්තාවන් 59 දෙනා මෙරටට ගෙන්වා ගැනීමේ නෛතික ගැටලු කිහිපයක් ඇති බවත්, කාර්ය මණ්ඩල අඩුපාඩු ඇතත් එකී ගැටලු විසඳාගත් සැනෙන් ඔවුන්ව ලංකාවට එවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක මිල පහළට