ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් මහතා පසුගිය සඳුදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුවිය.
කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා කෙරේ
ව්‍යවස්ථාපිතව සංස්ථාපනය වන යාන්ත්‍රණයක් ලෙස ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමට යෝජනා
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza, NI)මහතා පැවසීය.
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ සහ ආරක්‍ෂක අධ්‍යයනයන් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා මග පෑදී ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.