පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංචාරක වීසා මගින් කාන්තාවක් ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා යැවීමට තැත් කළ තැරැව්කරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගිය 07 වන දින
    කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට, අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටින බවත් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගෙන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටට ආර්ථික විශ්වාසයක් ගෙන ඒමේ මූලික පියවර තබා තිබෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රට අන්තිමට වැටිලා තියෙද්දී සියලු දෙනා එක්ව,රට ගොඩ ගැනීම සඳහා සර්ව පාර්ෂික එකඟතාවක් ඇති කර ගත යුතු බවත් ඒ සඳහා වන යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිදුවන්නා වූ මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (10) ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව ජාවාරම් මර්දනය පිළිබද කමිටුවේ සභාපති සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද ලේකම් Al Sheikh Al Khaleefa Bin Ali Easa Al Harshi හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya